පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් සොයා බැලීමේ කිසිදු වරදක් නෑ – ඇමති ලාල් කාන්ත
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් සොයා බැලීමේ කිසිදු වරදක් නැති බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩි. ලාල් කාන්ත මහතා සඳහන් කරයි.…
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් සොයා බැලීමේ කිසිදු වරදක් නැති බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩි. ලාල් කාන්ත මහතා සඳහන් කරයි.…
නියෝජ්‍ය කතානායක රිස්වි සාලි මහතා සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව සමගි ජන…
මෙරට මෙතෙක් කල් පාර්ලිමේන්තුව නියෝජනය කළේ දූෂිතයන්, වංචාකාරයන්, පවුල් දේශපාලනයෙන් බලය අවභාවිතා කළ අය බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග…
පසුගිය රජයන් සමයේ සිදුවූ ආන්දෝලනාත්මක ඝාතනයන් සම්බන්ධයෙන් පරීක්ෂණ කඩිනමින් සිදුවෙමින් පවතී. ඊට අදාළ සියලු තොරතුරු නුදුරේදීම එළියට ගන්නා…
කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් ඊළඟ පාප්තුමන් තෝරා ගැනීමට සුදුසුකම් ලැබූ කාදිනල්වරුන් දොළොස්දෙනා අතරට තේරී පත්ව ඇත.…
2023 / 2024 තක්සේරු වර්ෂයේ හිඟ බදු ලබන 26 වැනි දාට පෙර ගෙවන ලෙස දැනුම් දෙන බව දේශීය…
හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට නැවත ශ්‍රී ලංකාවට පැමිණීමේ හැකියාවක් නැතැයි රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග…
දේශපාලනයේදී ආචාර්ය මහාචාර්ය තනතුරු දාගැනීම ලෙඩක් තරමට බෝවී ඇතැයි තොළඹ විශ්ව විද්‍යාලයේ ඉතිහාස අධ්‍යනාංශයේ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි…
චීනය විසින් මෙරට සියලු පාසල් සිසුන් සඳහා නිල ඇඳුම් ලබාදීමේ උත්සවයේදී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් කරන ලද ප්‍රකාශයක්…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද පස්වරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි. මෙම සංචාරaයේදී ජනාධිපතිවරයා…