මාස 4ට බිලියන 1402ක් ඉල්ලමින් අතුරු සම්මතය ගෙනෙයි – වැඩිම මුදල ප්‍රවාහන, මහාමාර්ග, වරායට
මාස 4ට බිලියන 1402ක් ඉල්ලමින් අතුරු සම්මතය ගෙනෙයි – වැඩිම මුදල ප්‍රවාහන-මහාමාර්ග-වරායට.. බිලියන 220යි! මුදල් අමාත්‍යංශයට බිලියන 186යි!…
මාස 4ට බිලියන 1402ක් ඉල්ලමින් අතුරු සම්මතය ගෙනෙයි – වැඩිම මුදල ප්‍රවාහන-මහාමාර්ග-වරායට.. බිලියන 220යි! මුදල් අමාත්‍යංශයට බිලියන 186යි!…
2024 ජනවාරි මස 01 වැනි දිනෙන් පසුව නිකුත් කරන ලද සුරාබදු බලපත්‍රවල සියලුම තොරතුරු අද පාර්ලිමේන්තුවේදී අමාත්‍ය බිමල්…
විදෙස්ගත ශ්‍රමිකයින්ට සම්පූර්ණ විද්‍යුත් වාහන ආනයනය කිරීමට ක්‍රියාත්මක කළ යෝජනාක්‍රමය සම්බන්ධයෙන් විශේෂ විගණනයක් සිදුකර තිබේ. එම වාර්තාව පාර්ලිමේන්තුවට…
රජය විසින් පොරොන්දු වූ පරිදි සාමාන්‍ය ජනතාවට වාහනයක් ගැනීමට සිය ආර්ථික ප්‍රතිපත්ති අනුව හැකිවේවි යන්න සපථ කර ඇති…
පසුගිය වසර කිහිපය ඇතුළත මෙරට දරුවන් හැදීම අඩු වී ඇතැයි නියෝජ්‍ය ඇමති නලින් හේවගේ මහතා සඳහන් කරයි. අලුතෙන්…
හැටන් නගරයේ පිහිටි පෞද්ගලික රෝහලක පුර්ණ රුධිර පරික්ෂාවක් සිදු කිරිමට අනුමත මුදලට වඩා වැඩි මුදලක් අලෙවි කල රෝහලේ…
ඉන්දියාවෙන් සහල් 25,000-30,000ක් හතර ප්‍රමාණයක් ඇනවුම් කරන ලද බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි. සහල් හිඟයට…
වාහන ආනයන සීමාවන් ඉදිරියේදී ඉවත් කිරීමෙන් පසු මෙරටට යළි වාහන ආනයනය කිරීමට ටොයොටා ලංකා සමාගම බලාපොරොත්තු වෙයි. එසේ…
සතොස හරහා රුපියල් 130ක පොල් ගෙඩියක් ලබා දීමේ වැඩපිළිවෙළක් සකස් කළ බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි. ඊට…
බීතෝවන් – ඇන්ටෝනියෝ විවල්ඩි – ජෝසප් හයිඩ්න් වැනි ලෝක සංගීතයේ පුරෝගාමීන්ගේ නිර්මාණවලට සංගීතය එකතු කිරීමට ලංකාවේ අපේ සංගීතවේදිනියකට…