මාතර මිරිස්ස ධීවර වරායට ගිය ධීවර නියෝජ්‍ය ඇමති රත්න ගමගේ මහතාට එහි සිටි ධීවර පිරිසකගෙන් විරෝධයක් එල්ල විය.
පසුගිය වසරේදී ඔහු එම ස්ථානයේදීම පැවසූ පරිදි ධීවරයන් සඳහා රුපියල් සියයට ඩීසල් ලබා දෙන ලෙස ඉල්ලමිනි.
ඩීසල් ලීටරයක් සියයටත් පෙට‍්‍රල් ලීටරයක් රුපියක් 150ත් දෙන බවට වර්තමාන අමාත්‍යවරයාව දැනට වසරකට පෙර එම ස්ථානයේදීම පැවසූ බවද ඔවුන් පැවසූහ.
ඊට ඇමතිවරයා පැහැදිලි ප‍්‍රතිචාරයක් එහිදී දැක්වූයේ නැත.