හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, ගෝඨාභය රාජපක්ෂ සහ අගමැතිනි හරිනි අමරසූරිය, අමාත්‍ය නලින්ද ජයතිස්ස යන මහත්ම මහත්මීන් ඊයේ දින එකම මේසයක අසුන්ගෙන සුහද කතාබහක යෙදී සිටින ආකාරයක් දැකගත හැකිවිය.
ඒ, ඉන්දීයාවේ ජනරජ දිනය නිමිත්තෙන් පැවැති උත්සවයේදීය.