Thu. Sep 19th, 2024

රනිල් එන්නේ හංසයාගෙන්..?

ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ හංසයා ලකුණින් තරග කිරීමට සූදානමින් සිටින බව දැනගන්නට තිබේ.

හංසයා ලකුණ යටතේ පළමුවරට ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ 2010 වසරේදී සරත් ෆොන්සේකා මහතාය.

ඉන් අනතුරුව 2015 වසරේ මෛත්‍රීපාල සිරිසේන මහතාද ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ හංසයා ලකුණිනි.

කෙසේවෙතත් පසුගිය සතියේදී පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම් මහතා සදහන් කර සිටියේ රනිල් වික්‍රමසිංහ මහතාට පොහොට්ටුවේ අපේක්ෂකත්වය අවශ්‍ය නම් මුලින්ම පොහොට්ටුවේ සාමාජිකත්වය ගත යුතු බවකි.

නමුත් මේ වනවිට ජනාධිපතිවරයා තීරණය කොට ඇත්‌තේ පොහොට්ටු අපේක්ෂකත්වය ගෙන පොහොට්ටුවෙන් ඉදිරිපත් වීමට නොව හංසයා ලකුණින් තරගවැදීමට බව දැනගන්නට ඇත.

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *