Thu. Jan 16th, 2025

නියෝජ්‍ය කතානායකටත් ‘විශේෂඥ වෛද්‍ය’ කියා ප‍්‍රචාරක වැඩ කරා කියා චෝදනාවක් – නි. කථානායක අධ්‍යාපන සුදුසුකම් ප‍්‍රසිද්ද කරයි

නියෝජ්‍ය කතානායක රිස්වි සාලි සාලි මහතාට ද අධ්‍යාපන සුදුසුකම් සඳ සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙමින් පවතී.

ඔහු විශේෂඥ වෛද්‍යවරයකු ලෙස පසුගිය මහ මැතිවරණ කාලසීමාවේ ප්‍රචාරක කටයුතු යෙදී තිබුණද ඔහු සාමාන්‍ය වෛද්‍ය උපාධියක් පමණක් ඇත්තෙකු බවටද එම මගින් කියවෙයි.

කෙසේ වෙතත් ඒ මහතා ද දිනයේ  සමාජ ජාල ගිණුම ඔස්සේ තම අධ්‍යාපන සුදුසුකම් ප‍්‍රසිද්ද කල අතර එහි දැක්වෙන්නේ වෛද්‍යවරයෙකු බවය.

I believe it is essential to maintain trust and accountability in leadership. In that spirit, I wish to share my professional qualifications openly.
I hold an MBBS degree from Nishtar Medical College in Multan, Pakistan, completed in 1986, and a Diploma in Laryngo Otorhinology (DLO) from the University of Colombo.
I am a registered medical practitioner with the Sri Lanka Medical Council and have practiced medicine for 38 years.
My career began in government service, where I worked in various hospitals across the provinces and in Colombo. After 12 years of public service, I transitioned to general medical practice to continue serving the community in a broader capacity.
By sharing my qualifications, I aim to reaffirm the confidence of the people who have placed their trust in me.
Thank you,
Dr. Rizvie Salih
Deputy Speaker of Parliament

 

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *