Sat. Jul 27th, 2024

ඉන්දියානු රජයේ ජාතික ආරක්ෂක උපදේශක සහ අනුර අතර සාකච්ඡාවක්

ඉන්දියාවේ සංචාරයක නිරතව සිටින ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ ඉන්දියානු ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් අතර අද පස්වරුවේ සාකච්ඡාවක් සිදුව ඇති බව වාර්තා වේ.

මෙම හමුව සිදුව ඇත්තේ නවදිල්ලියේ පිහිටි සර්දාර් පටල් භවන් හී දී ය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර, කලාපීය ආරක්ෂාව සහ ද්වීපාර්ශ්වික සබදතා පිළිබදව මෙම හමුවේ දී පුළුල් ලෙස සාකච්ඡා කෙරී ඇති බව පැවසේ.

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *