Sat. Jul 27th, 2024

උද්දික ප්‍රේමරත්න මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වේ..

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

ඔහු තම ඉල්ලා අස්වීමේ ලිපිය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත භාර දී ඇත.

උද්දික පේ‍්‍රමරත්න මහතා ජාතික නිදහස් පෙරමුණේ කෝටාව යටතේ පසුගිය මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික්කය ලැයිස්තුවෙන් තරග වැදී පාර්ලිමේන්තුවට තේරී පත්විය.

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *