Sat. Jul 27th, 2024

ගෝටාට කඩේ ගොස් වැරදුනා.. මොළහතා අපි කෑවා.. විසදුම මාලිමාව..! – ගයාන් වික්‍රමතිලක හඬමින් කියයි..

ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒම සඳහා කටයුතු කිරීම සම්බන්ධයෙන් කලාකරුවෙකු ලෙස තමා කණගාටුවන බව ජනප්‍රිය නළු ගයාන් වික්‍රමතිලක මහතා පවසයි.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කර තිබෙන්නේ 2015 ට පෙර පැවති දුෂිත රාජපක්ෂ පාලනයේ සිටි මොළ හතා ඇතුළු පිරිස 2019 ගෝඨාභය පාලනයේ කස කරුවන් වනු ඇතැයි තමන් කිසි විටක විශ්වාස නොකළ බවයි.

තමන් එදා කළ වරද සම්බන්ධයෙන් අද කණගාටුවට පත්වන බවද වික්‍රමතිලක මහතා මෙහිදී සඳහන් සඳහන් කරයි.

වර්තමානයේ රට පත්ව ඇති අර්බුදයට විසදුමක් සොයා ගැනීම සඳහා තමන් ජාතික ජන බලවේගයට සහය ලබා දීමට තීරණය කළ බවද ඔහු මෙහිදී සඳහන් කර ඇත.

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *