Sat. Mar 2nd, 2024

සනත් නිශාන්තගේ මරණය සැකයි… පරීක්‍ෂණ කරන්න..- බිරිද රහස් පොලිසියට..

By admin Feb 8, 2024

අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතාගේ මරණය සැක සහිත බව ඔහුගේ බිරිඳ රහස් පොලිසියට ප්‍රකාශයක් ලබාදී තිබේ.

ඒ අනුව එම මරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් පවත්වන්නැයිද ඇය එමගින් ඉල්ලා ඇත.

පසුගියදා කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් සනත් නිශාන්ත මහතා බරපතල තුවාල ලබා මරණයට පත්විය.

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *