Sat. Jul 27th, 2024

2024 වසරේ පලමු පිල් මාරුව – ෂාන් පනී…

ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මංත්‍රී ෂාන් විජයලාල් ද සිල්වා මහතා සමගි ජන බලවේගය පක්ෂය සමග එක්ව ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු වන ෂාන් විජය ලාල් ද සිල්වා මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය පක්ෂයේ සාමාජිකත්වය ලබා ගෙන ඇත.

ඔහු සමගි ජන බලවේගයේ අම්බලන්ගොඩ ආසන සංවිධායකවරයා ලෙස ඉදිරියේදී පත්කරනු ඇති බවද වාර්තා වෙයි

– තවලම නිපුනි හසරංගී

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *