අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ ගණුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 14,500.44ක් ලෙස දැක්වින. ඒ අනුව අද දිනයේදී ඒකක 295කින් සියලු කොටස් මිල දර්ශකය ඉහළ ගොස් ඇත. අද දින පිරිවැටුම රුපියල් බිලියන 8.27කි. Post Views: 293 Related Post navigation ‘ආචාර්ය’ නාමය දැමූ පුද්ගලයා සොයනු..! – අධිකරණ ඇමති CID යයිඇමෙරිකාවට, චීනයට ප්රබල පණිවිඩයක් – මෝදි ඉදිරියේ ශපථ කල අනුරගේ කතාව මෙන්න..!