Fri. Jan 31st, 2025

Local

මින් ඉදිරියට දේශපාලන වාසි සඳහා සෞඛ්‍ය සේවයේ ඉඩක් නෑ – සෞඛ්‍යයට අවුරුදු 20ක ජාතික සැලැස්මක්..!

කතරගම දෙවියන් නොව තිස්තුන් කෝටියක් දෙවියන් දුන්නාටද වඩා වැඩි මුදලක් භාණ්ඩාගාරයෙන් සෑම වසරකම සෞඛ්‍ය වෙනුවෙන් මුදල් වෙන් කරන…

මන්ත‍්‍රීනී කොට්ටච්චිට අපහාස කල අයෙක් අත්අඩංගුවට – ඔහු ලොකු පොහොට්ටුවක්..!

ජාතික ජන බලවේග කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී නිලන්ති කොට්ටහච්චි මහත්මයට සමාජ ජාල ඔස්සේ අපහාස කරන ලද පුද්ගලයෙකු අත්අඩංගුවට…

ටියුෂන් මාෆියාවට එරෙහිව, දරුවන්ගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් අගමැතිනි තනි සටනක.

උසස් පෙළ අධ්‍යාපනය ලබන දරුවන් පාසලෙන් ඈත් වීම පිළිබඳ සොයා බැලිය යුතු බවත්, කුමන හේතුවක් මත හෝ දරුවන්ට…

දොරමඩලාවෙන් රටම දැනුමෙන් පෝෂණය කල සූරියප්පෙරුම දිවි සැරිය නිම කරයි..!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ආර්.පී. සූරියප්පෙරුම මහතා අභාවප්‍රාප්ත වී ඇත. රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මිය යන විට 96…

දැන් තියෙන්නේ හොරකම් කරා, වංචා කරා කියන නිව්ස් නෙමේ – සුලු සුලු අත්වැරදීම් වෙන එව්වා…!

කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති නාමල් කරැණාරත්න මහතා විසින් වැරදි ආකාරයට ජාතික කොඩිය ඔසවා ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක…

‘ක්ලීන් ශ්‍රී ලංකා’ පෙරටම.. ඇමති මඩට බහී.. පරාක‍්‍රම සමුද‍්‍රය සුද්ද කරයි..!

නිවාස නියෝජ්‍ය ඇමති ටී.බී. සරත් මහතා ඇතුළු පිරිසක් අද පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ පාසි ඉවත් කිරීම සඳහා මැදිහත් විය.…

ආර්ථිකය අමාරු තැනක තියෙන්නේ.. අසීරු තීන්දු ගන්න වෙනවා.. වැරදියට හිතන්නෙපා..! – ඇමති විජිත හේරත්

අද මෙරට ආර්ථිකය අමාරු තැනක පවතින බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන්…

හිටපු ජනපති රනිල්ගෙන් CID ප‍්‍රශ්ණ කරයි..!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සූදානම් වෙයි.…