Sat. Jul 27th, 2024

තරුණ, තරුණියන්ගෙන් පිරී ඉතිරී ගිය කෑගල්ලේ සජබෙ තරුණ සමුලුව

සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් තරුණ සමුළුව ඊයේ පැවැත්වුනා.

මෙම අවස්ථාවේදී තරුණ කලාකරුවන් රැසක් ගීතවත් වූ අතර ඒ සඳහා ජනප්‍රිය ගායකයින් දෙදනෙකු වන රවි රෝයිස්ටර් සහ ෆැලන් ඇන්ඩ්‍රියාද එක්ව සිටියා.

කෑගල්ලේදි පැවති මෙම තරුණ සමුළුව සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස,පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ,මන්ත්‍රී කබීර් හෂීම් ඇතුලු පිරිසක් එක්ව සිටි අතර සමගි තරුණ බලවේගයේ සම සභාපති මන්ත්‍රී කාවින්ද ජයවර්ධන සහ නීතිඟ එරන්ද වැලිඅංගේ යන මහත්වරුන් විසින් මෙය සංවිධානය කොට තිබුනා.

එහි ජායාරූප කිහිපයක් පහතින්.

 

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *