Sat. Apr 20th, 2024

ඇෆ්ගනිස්ථානයට එරෙහි ශ්‍රී ලංකා සංචිතය මෙන්න – උප නායක කුසල්

By admin Jun1,2023

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව එහි නායකත්වය දසුන් ශානකට හිමිව ඇති අතර උප නායකයා ලෙස කටයුතු කරන්නේ කුසල් මෙන්ඩිස්.

ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් සමන්විත එම සංචිතයට යොවුන් ක්‍රීඩක මතිෂ පතිරණ ද ඇතුලත්.

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *