Sat. Jul 27th, 2024

ජනාධිපති වෙන්න මට ඕන තරම් සුදුසුකම් තියෙනවා…!

මෙරට ජනාධිපතිවරයා බවට පත්වීමට තමන්ට ඇති නුසුදුසුකම කුමක්දැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා ප‍්‍රශ්ණ කරයි.

සති අන්ත පුවත්පතක් වෙත ඒ මහතා මෙම අදහස් පළ කර තිබේ.

‘පළමුවෙන්ම මම අහන්න කැමතියි ජනාධිපති ධුරය දරන්න මට තියෙන නුසුදුසුකම මොකක්ද කියල. මගේ අමාත්‍යාංශය මම හරියට කරලා තියෙනවා. රට අනතුරකට ලක්වෙන හැම මොහොතෙම ඒකට කර ගහලා. මගේ සුදුසුකම් අහනවා නම් ඕන තරම් කියන්න පුළුවන්’

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *