Sat. Jul 27th, 2024

මං මේ ෂර්ට් එක ඇදන් ආවේ ඒගොල්ල පොඩ්ඩක් අවුස්සන්න..! – අනුර බයියෝ ෆෝම් කරන හැටි කියයි

‘මං මේ ෂර්ට් එක ඇඳන් ආවේ එයාලව පොඩ්ඩක් අවුස්සන්න’ යයි ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා රූපවාහිනී වැඩසටහනකදී සඳහන් කළේය.

ඔහුගේ ඉන්දීය සංචාරය සම්බන්ධයෙන් සිරස රූපවාහිනී නාලිකාව සමග පැවති සාකච්ඡාවකදී ඔහු මෙසේ කියා සිටියේය.

ඒ මහතාගේ කමිසයක් සම්බන්ධයෙන් පසුගිය දින සමාජ ජාල වල විවිධ නිර්මාණ පළවිය.

ඔහු ඊට ප්‍රතිචාර ඒ සම්බන්ධයෙන් එම වැඩසටහනේද කියා සිටියේ එසේ විවිධ අදහස් පල කරන්නන් පොඩ්ඩක් ඇවිස්සීම සඳහා තමන් මෙම වැඩසටහනට ද එම කමිසය ඇඳගෙන පැමිණි බවයි.

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *