Sat. Jul 27th, 2024

ක්‍රිකට් ස්වරය හඬෙන් හැඩ කළ “ප්‍රේම ස්වරය”සුලෝහිතවරුන්ගේ බුහුමනට..!

ආනන්ද නාලන්ද 94 වන සුලෝහිත සංග්‍රාමය වෙනුවෙන්, හිටපු ප්‍රවීන ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන ප්‍රේමසර ඈපාසිංහ මහතා වෙත උපහාර පිදීමේ සහ ඔහුට සුලෝහිත සංග්‍රමයට ආරාධනා කිරීමේ උත්සවයක් පසුගියදා සංවිධානය කර තිබුනා.

හිටපු ගුවන් හමුදාපතිවරයෙකු සහ වත්මන් සුලෝහිත සංග්‍රාම කමිටුවේ සම සභාපතිවරයෙකු වන එයා චි්ෆ් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා විසින් ඔහුගේ සේවය අගයනු වස් තුටු පඬුරක්ද මෙහිදී පිරිනමනු ලැබුවා.

මෙම අවස්ථාවට විදුහල් දෙක නියෝජනය කරමින් ආදි සිසුන් පිරිසක් සහභාගී වී සිටියා.

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *